Wedding Suppliers Association Annual General Meeting 2020

615

කොවිඩ් 19 වසංගත තත්ත්වය හමුවේ ඉතාම අසීරුතාවයට පත් ව සිටින දිවයින පුරා විසිරී සිටින මංගල උත්සව සේවා සැපයුම්කරුවන්  සියලු දෙනාම එක කඳවුරකට ගෙන ඔවුන්ගේ සංවර්ධනය හා  ගැටළු සියල්ල සාකච්ඡා කරමින්  නිසි පිළිතුරක් ලබාදීමට අමාත්‍ය විමල් වීරවංශ මහතා දීර්ඝ කාලයක් තිස්සේ කටයුතු කළ බව  මංගල සේවා සැපයුම්කරුවන්ගේ සංගමය පවසනවා.

එසේම සංගමය හා සුහදව කටයුතු කළ විමල් වීරවංශ මහතා ඔවුනට අවශ්‍ය සහන පොලී අනුපාත යටතේ 6% සීමාවේ ණය සහනයක් ලබාදීමට ද එන්නේ ශ්‍රී ලංකා ඉතිරි කිරීමේ බැංකුව හා සම්බන්ධ කර මෙන් සුවිශේෂි වැඩපිළිවෙළක් දියත් කළ අතර කිසිම අමාත්‍යාංශයක් යටතේ ලියාපදිංචි නොවී තිබූ මෙම ක්ෂේත්‍රය තම අමාත්‍යංශය යටතට ගෙන මනා සංවර්ධනයක් කිරීමට කටයුතු කළ බවයි මංගල සේවා සැපයුම්කරුවන්ගේ සංගමය වැඩිදුරටත් පවසන්නේ.





Comments
Loading...

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept